වැදගත්

  • ආදරණීය දුවේ, පුතේ COVID-19 ‌‌රෝගය හේතුවෙන් ඔබ ‌වෙත ලැබුණු දිර්ඝ පාසල් නිවාඩුව ඵලදායී ‌ලෙස භාවිත කිරීම සඳහා එක් එක් ‌ශ්‍රේණියට සහ විෂයට අදාල පැවරුම්, සටහන් සහ ප්‍රශ්න ‌මෙම Blog අඩවිය තුල අන්තර්ගත කර ඇත.
  • ඔබගේ ‌ශ්‍රේණියට අදාල විෂයන් සඳහා ලබා දී ඇති පැවරුම්, සටහන් සහ ප්‍රශ්න බලා ගැනීම සඳහා ඉහතින් දක්වා ඇති ‌ශ්‍රේණි මත Click කරන්න.
  • ඉංග්‍රීසි මාධ්‍ය පැවරුම් සඳහා විෂයට අදාල ඉංග්‍රීසි නාමය මත Click කරන්න.
  • ‌මේ සඳහා තම කාලය කැපකල නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට සහ සම්පත් දායකත්වය සැපයූ ‌තොරතුරු තාක්ෂණ ගුරු මහත්ම මහත්මීන් ඇතුළු සියළුම ගුරු මහත්ම මහත්මීන්ට විදුහල්පතිතුමාගේ ස්තුතිය පුද කර සිටී.

Comments

  1. භුගෝලය,බුද්ධාගම ,පුරවැසි විෂයයන් වලත් පැවරැම් දාන්න

    ReplyDelete
    Replies
    1. පැවරුම් අවශ්‍ය ශ්‍රේණි සඳහන් කරන්න.

      Delete
  2. මට සංගීත විශයට පැවරුම් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ශ්‍රේණි්ය සඳහන් කරන්න.

      Delete
  3. I want another maths assignments in sinhala medium

    ReplyDelete
  4. 2 ශ්‍රේණිය ට ගෙදර වැඩ දෙන්න

    ReplyDelete
  5. Sir mama ewapu ayadumpathe sanganana anke waradi.hari eka 02048.ekata mokada karanne

    ReplyDelete
  6. A/L walata maths application danae කොහොමද

    ReplyDelete
    Replies
    1. විද්‍යා විෂය ධාරාව යටතේ ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න.

      Delete
  7. Good job😚😚😀😀😀😀😉😉😉😅😅😅😎😎😎😎🤗🤗🤗

    ReplyDelete
  8. ඔන්ලයින් ඇප්ලිකෙශන් එක දාන්න ලින්ක් එක කොහෙන්ද ගන්න ඔනි

    ReplyDelete
  9. ගණිතය පැවරදැම් නැද්ද?ද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog