විද්‍යා අංශය

උසස් පෙළ විද්‍යා අංශය


යූ.ඩී.ජේ. ක්‍රිෂාන් මයා (අංශ ප්‍රධාන)

විෂය භාර ගුරුභවතුන්

සංයුක්ත ගණිතය(Combined maths) යූ.ඩී.ජේ.ක්‍රිශාන් මයා
රසායන විද්‍යාව(Chemistry) සුජානි සාරංගා මිය
ධම්මිකා වල්පිට මිය
භෞතික විද්‍යාව(Physics) ඩබ්.එස්.ටී.සජීවනී මිය
ශාන්ති හපුආරච්චි මිය
නාලනි ජයන්ති මිය
ජීව විද්‍යාව(Biology) ධම්මිකා ගුණරත්න මිය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(ICT) ඩී.එම්.ටී.සිරිවර්ධන මිය
කෘෂි විද්‍යාව(Agriculture) අරුණි පාරිස් මිය




  • ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන සිසුන් සඳහා ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව අනිවාර්යය විෂයන් වන අතර කෘෂි  විද්‍යාව හෝ භෞතික විද්‍යාව යන විෂයයන්ගෙන් එකක් තෝරා ගත හැක.
  • ‌භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන සිසුන් සඳහා භෞතික විද්‍යාව සහ සංයුුුක්ත ගණිතය අනිවාර්යය විෂයන් වන අතර රසායන විද්‍යාව හෝ තොරතුරු හා සන්නිිිිිවේදන තාක්ෂණය යන විෂයන්ගෙන් එකක් තෝරා ගත හැක.
රාජකීය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුුුුන් සඳහා අයදුම් පත්‍රය

වෙනත් පාසල් වලින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුුුුන් සඳහා අයදුම් පත්‍රය

Comments

  1. Mistake Ekk Unam Komd Aye Application Ek Fill krnne ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ 2020

වැදගත්