ආදරණීය දුවේ, පුතේ COVID-19 රෝගය හේතුවෙන් ඔබ වෙත ලැබුණු දිර්ඝ පාසල් නිවාඩුව ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා එක් එක් ශ්‍රේණියට සහ විෂයට අදාල පැවරුම්, සටහන් සහ ප්‍රශ්න මෙම Blog අඩවිය තුල අන්තර්ගත කර ඇත. ඔබගේ ශ්‍රේණියට අදාල විෂයන් සඳහා ලබා දී ඇති පැවරුම්, සටහන් සහ ප්‍රශ්න බලා ගැනීම සඳහා ඉහතින් දක්වා ඇති ශ්‍රේණි මත Click කරන්න. ඉංග්‍රීසි මාධ්‍ය පැවරුම් සඳහා විෂයට අදාල ඉංග්‍රීසි නාමය මත Click කරන්න. මේ සඳහා තම කාලය කැපකල නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට සහ සම්පත් දායකත්වය සැපයූ තොරතුරු තාක්ෂණ ගුරු මහත්ම මහත්මීන් ඇතුළු සියළුම ගුරු මහත්ම මහත්මීන්ට විදුහල්පතිතුමාගේ ස්තුතිය පුද කර සිටී.
ගණිතය පැවරැම් තව නැද්ද?
ReplyDeleteඔක්කොම කලා ද??
DeleteCitizen subject ekata assignment nadda
ReplyDeleteCituzen assigment nadda grade 9
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete